ඇයි මක්..!!
“ඇයි මක් වෙලාද??”
“නෑ!”
“නෑ??”
“ඔව්!”
“ඔව් නම් නෑ කිව්වෙ???”
“නෑ කිව්වෙ වෙලා නැති නිසා!”
“මොනවද???”
“ඇයි මක්..!!”
කාලයක් තිස්සෙ දැකපු පාට පාට, පුංචි පුංචි හීන එකතු කරල
ආදරේ තෙළි තුඩින් පණ පොවපු
මාව හිනස්සපු; අඬවපු; ජීවත් කරවපු;
ජීවත් වෙන්න ධෛර්යය දීපු,
කාලයක් තිස්සෙ ඉඳං ඇඳපු, හදවතට ළඟ
ඒ ආදරණිය සිත්තමයි මේ......
හදවතින් අහන්න..
සමහර විටක ඒ එක හීනයක් ඔබේ ජීවිතෙත් සිත්තම් වෙලාඇති...
Dreams give way to hopes; hopes build up courage and courage takes you along the path of success to win the life – exactly in the way you wanted….
So never forget that dreams make your life worthwhile…
Welcome to “The painted dreams”. May you recall those hidden colourful dreams of yours; long forgotten and yet somewhere somehow added a value to your life…..
සිහින සිත්තමත් එක්තරා විදියක හැබෑ වුණු අහිංසක හීනයක්......
6 comments:
ජයවේව..
Post a Comment