Saturday, December 31, 2011

ඇයි මක්..!!

ඇයි මක්..!!


“ඇයි මක් වෙලාද??”
“නෑ!”
“නෑ??”
“ඔව්!”
“ඔව් නම් නෑ කිව්වෙ???”
“නෑ කිව්වෙ වෙලා නැති නිසා!”
“මොනවද???”
“ඇයි මක්..!!”


6 comments:

"ඇයි මක්??" වෙලාද?? නෑ නේ?? මොකද මන්දා....
 
හිහ් හී.. නෑ නෑ.. වෙලා නෑ.. lol ඒකනෙ කිව්වෙ.. :P :P
 
:/තේරුන්නෑනේ...
 
hehehe... කුරුටු බලි වල කොහෙද අනේ තේරෙන්න දේවල් තියෙන්නෙ!! :P වැඩිය හිතන්න එපා!!! :P lol
 
ඔලුව නිකන් සංයක දයානන වගේ උනා.මෙලොදෙයක් තේරුනේ නැහැ.. හැබැයි මොනවහරි කලාවක් තියෙනවා.

ජයවේව..
 
hahahahhaaa.. :P :P lol... මේක නිකන් මේ අත පය තියාගෙන ඉන්න බැරුවට දාපු එකක් අප්පා.. වැඩිය හිතන්න එපා..hehe.. ඒ කුරුටු බලි වල හැටි!!! :P බොහොම ස්තුත්යි anyway!!! :) :)
 

Post a Comment