ඇත්තටම මුන්ට ප්ප්ප්පීස්සුද????!!!!!!!...
“ඈ ලස්සනයි!.”
“උඹට පිස්සුද?..”
“ඇයි මොකද?.”
“ඈ ලස්සනයි කියන්නේ! උඹේ කනුත් පොට්ටද.?”
“විකාර උඹට! බලාපන් ඒ මූණ දිහා..”
“බල්ලොත් නොකයි බත්! බලාපන් ඇගේ යාළුවා!,
ඈ කොච්චර ලස්සනද!!”
“යාළුවා??!! උඹට පිස්සුද??,
බලාපන් අර ලොකු කුරුලෑව!!..”
“කෙහෙල්මල් කුරුලෑව!! ඈ සුදුත් එක්ක!!”
“සුදු?? දෑහේ හුණු ගාගෙන බැලුවොතින්!!”
“උඹේ මොළේ කර වෙලා!!”
“උඹේ මොළේ පෙඟිලා!!”
“ඇයි මොකද්ද සීන් එක?..”
“බලාපන්, මුට අර කෙල්ල ලස්සනලු!!”
“ඇයි මුට?!! මුට අර කෙල්ල ලස්සනලු!!!..”
“හපොයි උඹලට පිස්සුද??!!,
මුන්ට ලස්සනයි කියන්නේ???!!..”
“මොකක්??..”
“බලාපල්ලා ඇස් පිහදලා..තාර පීප්ප දෙකක් වාගෙයි!!”
“මූ හැමට හපන් පිස්සෙක්!!..,
පලයන් යන්න, අපි කිව්වා කියල හිතාගෙන!!!”
“පිස්සු නැත්තං ෂෝක්!!!..”
“ඒයි මේ, අරූ බලනවා ඔයා දිහා!!”
“මොන පිස්සුද! ඌ බලන්නේ ඔයා දිහා!!”
“ප්පිස්සු!!”
...
...
....
...
...
ඇත්තටම මුන්ට ප්ප්ප්පීස්සුද????!!!!!!!...
12 comments:
~~~~~~ පිස්සු!!! ~~~~~~
මම පිස්සෙක්ද?
ඔව්
ඇයි ඒ?
නිකං
උඹට පිස්සු!!!
ඔව්
අයි ඒ??
දන්නෙ නෑ
අහපං
තවත් පිස්සෙක්ගෙන්ම
@නදීර සඳරුවන් ලියනගේ - hehe.. බොහොම ස්තූතියි! සබ්බේ සත්ථා උන්මත්තකා ය... :P
මරු ඈ...
Post a Comment