Saturday, December 10, 2011

ඇත්තටම මුන්ට ප්ප්ප්පීස්සුද????!!!!!!!...


ඇත්තටම මුන්ට ප්ප්ප්පීස්සුද????!!!!!!!...

 “ඈ ලස්සනයි!.”
“උඹට පිස්සුද?..
“ඇයි මොකද?.”
“ඈ ලස්සනයි කියන්නේ! උඹේ කනුත් පොට්ටද.?
“විකාර උඹට! බලාපන් ඒ මූණ දිහා..”
“බල්ලොත් නොකයි බත්! බලාපන් ඇගේ යාළුවා!,
ඈ කොච්චර ලස්සනද!!”
“යාළුවා??!! උඹට පිස්සුද??,
බලාපන් අර ලොකු කුරුලෑව!!..
කෙහෙල්මල් කුරුලෑව!! ඈ සුදුත් එක්ක!!”
“සුදු?? දෑහේ හුණු ගාගෙන බැලුවොතින්!!”
“උඹේ මොළේ කර වෙලා!!”
“උඹේ මොළේ පෙඟිලා!!
“ඇයි මොකද්ද සීන් එක?..”
“බලාපන්, මුට අර කෙල්ල ලස්සනලු!!
“ඇයි මුට?!! මුට අර කෙල්ල ලස්සනලු!!!..”
“හපොයි උඹලට පිස්සුද??!!,
මුන්ට ලස්සනයි කියන්නේ???!!..”
“මොකක්??..”
“බලාපල්ලා ඇස් පිහදලා..තාර පීප්ප දෙකක් වාගෙයි!!”
“මූ හැමට හපන් පිස්සෙක්!!..,
පලයන් යන්න, අපි කිව්වා කියල හිතාගෙන!!!”
“පිස්සු නැත්තං ෂෝක්!!!..”
“ඒයි මේ, අරූ බලනවා ඔයා දිහා!!”
“මොන පිස්සුද! ඌ බලන්නේ ඔයා දිහා!!”
“ප්පිස්සු!!”

...

...

....

...

...


ඇත්තටම මුන්ට ප්ප්ප්පීස්සුද????!!!!!!!... 



12 comments:

හික්ස්... මෙයින් එකක් මාත් ලිව්වා කාලෙකට කලින්.....

~~~~~~ පිස්සු!!! ~~~~~~

මම පිස්සෙක්ද?

ඔව්

ඇයි ඒ?

නිකං

උඹට පිස්සු!!!

ඔව්

අයි ඒ??

දන්නෙ නෑ
අහපං
තවත් පිස්සෙක්ගෙන්ම
 
@ජංජාල චාමර -hehe..මම දන්නව.. මම ඒකට යටින් මේක ගැන comment එකක් දැම්ම දැක්කේ නැද්ද? :P
 
If love is not mad, it's not love. :P
 
මරු .කියන්න වදන් නැත.අපි ගැන ලිව්වා වැනිය..
 
@Supun Sudaraka - lol..well said bro ;) :P

@නදීර සඳරුවන් ලියනගේ - hehe.. බොහොම ස්තූතියි! සබ්බේ සත්ථා උන්මත්තකා ය... :P
 
හුහ් හුහ් කාලෙකට ඔය පිස්සුව හැදෙනවා හැමොටම.... ඉතිං පිට ඉඳන් බලන උන්ට තමා ඒක තේරෙන්නෙ
මරු ඈ...
 
@Mahesh Wickramasinghe- හිහ් හිහ්.. බොහොම ස්තූතියි! ඒකනෙ ඒකනෙ...:P :P
 
මටත් දැන් නිකං පිස්සු වගේ අප්පා.............!!!
 
හිහ් හී... "දැන්" ??? lol මේක කියෝලද???
 
http://eminentnature1.blogspot.com/
 
:D :D මටත් පිස්සු :D
 
hehehe... පේනවා පේනවා...:P ගණන් ගන්න එපා අප්පා.. ඔන්න පිස්සු නැති කවුරු හරි ඉන්නව නං මට කියන්න.. :P :D
 

Post a Comment