tag:blogger.com,1999:blog-142840661333869980.post9195917831398342944..comments2023-07-22T00:44:07.388-07:00Comments on :::.. සිහින සිත්තම් ..:::: ලංකාවෙ පිරිමි!!!! (-__-)සිතූ - Sithu -http://www.blogger.com/profile/16058068905596291329noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-142840661333869980.post-74251706868102235122016-04-26T22:03:43.851-07:002016-04-26T22:03:43.851-07:00හලෝ Alpha!! :) ආයෙත් ආපු එකට සතුටුයි!ඔයා කියන දේට ...හලෝ Alpha!! :) ආයෙත් ආපු එකට සතුටුයි!ඔයා කියන දේට මම සීයට දෙසීයක් එකඟ වෙනවා! උදාහරණයක් විදියට, සිංහ ලේ කියල මහ ලොකුවට profile pictures දාගෙන, sticker ගහගෙන, පච්ච කොටගෙන ඉන්න සමහර 'පිරිමි' කරන කියන වැඩ දැක්කම ඇතිවෙන කලකිරීම සහ උපහාසය මෙච්චරයි කියන්න බෑ. ඒත් ඔයා හරි, මම කිසිම වෙලාවක කියන්නෙ නෑ හැම කොල්ලම නරකයි හෝ හැම කෙල්ලම හොඳයි කියල! (මම ඒක post එකෙත් කියල තියෙනව නේද?) මම පිරිමින්ට වෛර කරන , ගෑණු තමයි ලෝකෙන් උතුම් කියල හිතන් ඉන්න ජාතියේ මනුස්සයෙක් නෙවෙයි! ඒත් ඇත්තටම ලංකාවෙ street harassment ගැන සලකල බැලුවොත්, ගෑණු පිරිමින්ව එහෙම harass කරන්නෙ නැති තරම් නේද? අදාළ පුද්ගලයන්ට සහ subject එකට හරියන්න ලිව්වා මිසක් මම කෙල්ලෝ හෝ කොල්ලෝ label කිරීමක් කරලා නෑ, කරන්නෙත් නෑ..<br />ඇවිල්ලා අදහස් ප්රකාශ කළාට ගොඩාක් ස්තුති! ආයෙත් එන්න! :)සිතූ - Sithu -https://www.blogger.com/profile/16058068905596291329noreply@blogger.comtag:blogger.com,1999:blog-142840661333869980.post-18979164337244997402016-04-26T03:15:32.554-07:002016-04-26T03:15:32.554-07:00ඔන්න ආපහු සැරයක් T ඔයාගේ post එකකට comment එකක් දා...ඔන්න ආපහු සැරයක් T ඔයාගේ post එකකට comment එකක් දාල යන්න ආවා. මුලින්ම කියන්න ඕන මේ වගේ කාරනාවක් එළිපිට කියන්න පුළුවන් වුන එක ගැන මම හද පත්ලෙන්ම සතුටු වෙනවා. පොඩි දෙයක් කියන්න ආපු කාරනේට කලින් මන් එකතු කරන්න ඕනේ.Sexual Frustration කියන එකේ සිංහල තේරුම මම හිතන හැටියට නම් ලිංගික අසහනය කියන එක. අවුරුදු 2500ක ආඩම්බරකාර ජාතියක් කියලා උදම් අනන තුන්වෙනි පන්තියේ මානසිකත්වයක් තියන මේ වගේ සමාජෙක ඉපදෙන්න ලැබිච්ච එක කරුමයක්ද වාසනාවක්ද කියල මම දන්නේ නෑ. ඒ වුනාට මහා ලොකුවට සුදු රෙදි පොරවන් ඉන්නවා වගේ පෙන්නන උදවිය තමයි ඔය කියන හැම කතාවකටම උඩ ගෙඩි දෙන්නේ. උදාහරණයක් කියනවනම් මේ මහලොකු සිංහල බෞද්ධ සංස්කෘතියක් තියනවා කියන උදේ ඉඳන් රෑ වෙනකන් පස්ස උඩ දාගෙන කෑ ගහන අපේ අප්පුහාමිලාම තමයි මේ අහිංසක කෙල්ලෝ අනාථ කරලා ඊට බැස්සේ "එකී බඩුව", "ආ මමත් ඕක ඇදලා තියනවා" (මේ වගේ දේවල් කියන එක හරිද මන්ද) කියල 2.50 කතා කියා කියා යන්නේ. සමහර විට T ඔය මේ කතාවේදී මාත් එක්ක විරුද්ධ වෙන්න පුළුවන්. ඔය කියන හැම කොල්ලම නරක නොවෙන්නත් පුළුවන්. ඔය කියන හැම කෙල්ලම හොඳ නොවෙන්නත් පුළුවන්. <br />සංවාදයට බාරයි!!!!<br />- Alpha -Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-142840661333869980.post-81219911086779849132016-01-19T08:54:34.921-08:002016-01-19T08:54:34.921-08:00hehe.. thank youu! :D ^_^hehe.. thank youu! :D ^_^සිතූ - Sithu -https://www.blogger.com/profile/16058068905596291329noreply@blogger.comtag:blogger.com,1999:blog-142840661333869980.post-75306903341789529282016-01-19T08:11:13.576-08:002016-01-19T08:11:13.576-08:00Well Said (Y)Well Said (Y)CHAMIhttps://www.blogger.com/profile/04080598501767398934noreply@blogger.com