tag:blogger.com,1999:blog-142840661333869980.post4435720599283283212..comments2023-07-22T00:44:07.388-07:00Comments on :::.. සිහින සිත්තම් ..:::: දුම් බීම තහනම්!!!!සිතූ - Sithu -http://www.blogger.com/profile/16058068905596291329noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-142840661333869980.post-80117758812161756262016-04-23T09:10:41.661-07:002016-04-23T09:10:41.661-07:00මේ පැත්තෙ ආව එකට සතුටුයි රවිඳු,ඒත් ඔයා කියන එකට මම...මේ පැත්තෙ ආව එකට සතුටුයි රවිඳු,ඒත් ඔයා කියන එකට මම එකඟ නෑ. ඉතාම සුදුසු සහ හොඳම වචන තමයි මේ පාවිච්චි කරල තියෙන්නෙ :) ඒත් නැවතිලා අදහස් ප්‍රකාශ කළාට ස්තුතියි! ආයෙත් එන්න! :Dසිතූ - Sithu -https://www.blogger.com/profile/16058068905596291329noreply@blogger.comtag:blogger.com,1999:blog-142840661333869980.post-18119959389472171662016-04-23T07:56:46.339-07:002016-04-23T07:56:46.339-07:00කතාව ඇත්ත තමයි. හැබැයි පාවිච්චි කරලා තියන වචන හොඳ ...කතාව ඇත්ත තමයි. හැබැයි පාවිච්චි කරලා තියන වචන හොඳ මදි....Anonymoushttps://www.blogger.com/profile/08362034984430123005noreply@blogger.comtag:blogger.com,1999:blog-142840661333869980.post-39305182634175367892016-04-22T21:07:34.888-07:002016-04-22T21:07:34.888-07:00මේ පැත්තෙ ආවට ගොඩක් ස්තුති මුලින්ම alpha ;) ඔයා කි...මේ පැත්තෙ ආවට ගොඩක් ස්තුති මුලින්ම alpha ;) ඔයා කිව්ව දේට මම සම්පුර්ණයෙන් එකඟ වෙනවා. මමත් ඒකයි කියල තියෙන්නෙ, අනිත් මිනිස්සුන්ට කරදරයක් නොවෙන විදියට ඕනි කරන දෙයක් කරගන්න. ඒ වගේම ඔයාට ඔය ජරා පුරුද්ද ඉක්මනින්ම අත අරින්න ලැබෙන්න කියල මම ප්‍රර්ථනා කරනව.. ආයෙත් එන්න.. :) සිතූ - Sithu -https://www.blogger.com/profile/16058068905596291329noreply@blogger.comtag:blogger.com,1999:blog-142840661333869980.post-16747442847130816652016-04-22T19:37:03.816-07:002016-04-22T19:37:03.816-07:00ඊයේ මම බුකියේ රවුමක් ගහනකොට මගේ පරණ යාලුවෙක් කරන හ...ඊයේ මම බුකියේ රවුමක් ගහනකොට මගේ පරණ යාලුවෙක් කරන හොඳ වැඩක් share වෙලා තියනව දැක්කා. කව්රු උනත් හොඳ වැඩක් කරනවා නම් එක බලල පොඩි Up එකක් දෙන එක දැන් අපේ සිංහල ජාතියේ නැති වෙලා යන දෙයක් නේ. ඔන්න ඔහොම blog එකේ උඩ ඉඳන් පහලට බලාගෙන යනකොට මම දැක්කේ මේ article එක. පෞද්ගලිකව කියනවා නම් මමත් ඔය කියන තරම් නැති උනත් ඔය වැඩේ කරනවා. එත් ඒ උනාට අපි දන ගන්න ඕනේ අපේ ජීවිතේ අපිට ඕනේ නැත්තන් එකක්, නමුත් අනිත් මිනිස්සුන්ට කරදරයක් නොවෙන විදිහට කරන කෙන් ගෙඩියක් කරගන්න. මන් දන්නේ නෑ ඔයා මාත් එක්ක මේ කතාවට එකග වෙඉද කියල T....<br />~~Alpha ~~Anonymousnoreply@blogger.com