tag:blogger.com,1999:blog-142840661333869980.post2053908672538096644..comments2023-07-22T00:44:07.388-07:00Comments on :::.. සිහින සිත්තම් ..:::: ආදරය වනාහීඊඊ..... :Dසිතූ - Sithu -http://www.blogger.com/profile/16058068905596291329noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-142840661333869980.post-7985375840735103962012-06-04T07:01:41.637-07:002012-06-04T07:01:41.637-07:00@හේමලයා & amith -
මේක update කරන්න හිතාගෙන ඉන...@හේමලයා & amith - <br />මේක update කරන්න හිතාගෙන ඉන්නවා අප්පා ඒත් වෙලාවක් නෑ නෙ.. වෙලාවක් ලැබුන වෙලාවක දාන්නම් හොඳේ.. :Dසිතූ - Sithu -https://www.blogger.com/profile/16058068905596291329noreply@blogger.comtag:blogger.com,1999:blog-142840661333869980.post-29943585328371856542012-06-04T01:14:39.023-07:002012-06-04T01:14:39.023-07:00හප්පච්චියේ මේකේ වැරදිමනේ තියෙන්නේ... ඉතින් ඔච්චර ද...හප්පච්චියේ මේකේ වැරදිමනේ තියෙන්නේ... ඉතින් ඔච්චර දන්න එකේ හරි දේවල් ටිකත් දාන්න.. :පීamithhttps://www.blogger.com/profile/02264783185927888128noreply@blogger.comtag:blogger.com,1999:blog-142840661333869980.post-27114723894073481052012-04-17T08:49:39.287-07:002012-04-17T08:49:39.287-07:00අඩේ...,,, මාව දාන්න මේකේ category එකක් නෑනේ..!! :D...අඩේ...,,, මාව දාන්න මේකේ category එකක් නෑනේ..!! :D ;) තව ජාතියක් ඉන්නවා, උන්ට කෙල්ලව සෙට් කරගන්න බැරි උනාම ආදරේ වැඩි කමට ලොවෙත් නැති දේවල් කියලා සෙට් වෙලා ඉන්න කොල්ලව Break-up කරවනවා. ඒකට ප්රතිචාර දක්වන විදිය අනුව කෙල්ලෝ ජාති 2ක් ඉන්නවා,, පලවෙනි ජාතියේ කෙල්ලෝ මේ පැත්තෙන් දාන හෙනහුරාට හොඳවයින් දෙකක්(හෝ තුනක්) කියල ගණන් නොගෙන ඉන්නවා. දෙවෙනි ජාතියේ උන් මුලින් ආපු කනට වඩා පස්සේ ආපු අඟ හොඳයි කියල වැඩි සෙනේ පාන්න ගිහින් කෙලවගෙන අන්තිමට පලවෙනි කොල්ලටම ආයේ ප්ලග් එක ගහනවා..!! ලොල්හේමලයාhttps://www.blogger.com/profile/12869167479258285747noreply@blogger.comtag:blogger.com,1999:blog-142840661333869980.post-69892126169519640722012-04-04T07:36:01.100-07:002012-04-04T07:36:01.100-07:00අපොයි ඔව් මම ඒක පිලිගන්නවා.. :) ඕනි කෙනෙක්ගෙ බ්ලොග...අපොයි ඔව් මම ඒක පිලිගන්නවා.. :) ඕනි කෙනෙක්ගෙ බ්ලොග් එකක තියෙන්නෙ ඒක ලියන කෙනා ඒ දේවල් දකින විදියනෙ ඉතිං.. කොටු කරල පෙන්නන්න නෙවෙයි, නිකන් මගේ අදහසක් ලිව්වා.. තව ගොඩක් ජාති වල කට්ටිය ඉන්නව වුනාට එතකොට පොස්ට් එක දිග වැඩි වෙයි කියල හිතුනා :D හැම කෙනාටම ඇප්ලයි නැහැ තමයි, ඒත් මේ කියල තියෙන ජාතිවල කට්ටිය නම් හැබෑ ලෝකෙ ඉන්නව.. :)<br />කොහොම හරි මේ පැත්තෙ ඇවිත් අදහස් කිව්වට ස්තූතියි පූසෝ!! :D :Pසිතූ - Sithu -https://www.blogger.com/profile/16058068905596291329noreply@blogger.comtag:blogger.com,1999:blog-142840661333869980.post-71288295193607808192012-04-04T07:19:16.338-07:002012-04-04T07:19:16.338-07:00ආදරේ කියන්නේ මේවා මේවා කරන එකයි මේවා මේවා නොකරන එක...ආදරේ කියන්නේ මේවා මේවා කරන එකයි මේවා මේවා නොකරන එකයි කියලා කොටු කරලා පෙන්නන්න පුළුවන්ද?<br />මේ ඔයා ඔයාගේ රාමුවේ ඉඳන් ආදරේ කියන දේ දකින විදිහ. ආදරේ කියනදේ එක එක අය එක එක විදිහටයි කරන්නේ. ඔයා මේ ලියලා තියෙන දේවල් හැම තැනදිම හැම කෙනාටම ඇප්ලයි වෙන්නේ නෑ!පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-142840661333869980.post-83891932090834216752012-04-04T06:57:23.736-07:002012-04-04T06:57:23.736-07:00hehe..ඔව් ඉතිං... ඒකත් ඇත්ත.. :Dhehe..ඔව් ඉතිං... ඒකත් ඇත්ත.. :Dසිතූ - Sithu -https://www.blogger.com/profile/16058068905596291329noreply@blogger.comtag:blogger.com,1999:blog-142840661333869980.post-6601313595827376962012-04-04T06:50:42.421-07:002012-04-04T06:50:42.421-07:00ගරල් පෙන් අනුව පේමය වෙනස් වෙනවා...සමාරුන්ට දවසෙම ප...ගරල් පෙන් අනුව පේමය වෙනස් වෙනවා...සමාරුන්ට දවසෙම පෝන් එකෙ ඉන්න ඕනි සමාරුන්ට එහෙම නෑ..කොහොම කිව්වත් සමහර දක්ෂයින්ට කොතන ගියත් කැල්ලක් සෙට් වෙනවා...හිතන්න ඇත්තටම හැමෝටම උදව්කරන හොඳ කොල්ලෙක් කියල..ඉතින් එයා හොඳ නිසාම කෙල්ලො කැමතියි ඌට...Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-142840661333869980.post-66278365278866703822012-02-18T08:33:56.745-08:002012-02-18T08:33:56.745-08:00hehehe... ඔහොම හිතාගෙන හිතාගෙන යනකොට ඒක කල්පනා වෙය...hehehe... ඔහොම හිතාගෙන හිතාගෙන යනකොට ඒක කල්පනා වෙයි! :P :P ආහ්හ්... ඒකත් ඇත්ත නෙහ්..? :D අනේ අන්න එහෙම වෙන ගොඩක් මතක් වුනොත් මටත් පොඩ්ඩක් කියන්න හොඳේ..? :Dසිතූ - Sithu -https://www.blogger.com/profile/16058068905596291329noreply@blogger.comtag:blogger.com,1999:blog-142840661333869980.post-51362060752204192302012-02-17T12:02:27.694-08:002012-02-17T12:02:27.694-08:00මට දැන් හිතාගන්න බැරි මේ ගොඩෙන් මම අයිති මොන ගොඩටද...මට දැන් හිතාගන්න බැරි මේ ගොඩෙන් මම අයිති මොන ගොඩටද කියල. :P එහෙම නැත්තං මෙතන නැති වෙන ගොඩක් තියෙනවද කියලත් හිතාගන්න බෑ. :PSupun Sudarakahttps://www.blogger.com/profile/00868970451426200798noreply@blogger.comtag:blogger.com,1999:blog-142840661333869980.post-34247502365942123712012-02-10T18:54:46.832-08:002012-02-10T18:54:46.832-08:00hehe.. ඒකනෙ! මම හොඳයි! :P ආහ්හ්.. පස්සෙ වෙලාවක කිය...hehe.. ඒකනෙ! මම හොඳයි! :P ආහ්හ්.. පස්සෙ වෙලාවක කියන්නම්කො හොඳේ?? :))සිතූ - Sithu -https://www.blogger.com/profile/16058068905596291329noreply@blogger.comtag:blogger.com,1999:blog-142840661333869980.post-3839710818235216222012-02-10T07:18:17.468-08:002012-02-10T07:18:17.468-08:00:D :D kohenda appe mechchara dewal hoyagatte ..
&...:D :D kohenda appe mechchara dewal hoyagatte .. <br />" ආදරේ කියන්නෙ මොකද්ද කියල ගොඩක් අයට වැටහීමක් නෑ" danna ekkena ekat kiyamuda balanna .. :p :pVishwahttps://www.blogger.com/profile/01046167950302603883noreply@blogger.comtag:blogger.com,1999:blog-142840661333869980.post-61590225053892144852012-02-10T07:16:19.032-08:002012-02-10T07:16:19.032-08:00This comment has been removed by the author.Vishwahttps://www.blogger.com/profile/01046167950302603883noreply@blogger.com